Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
10
"ජැකලින් හොලිවුඩයේ හොල්මන් චිත්‍රපටයක"

"ජැකලින් හොලිවුඩයේ හොල්මන් චිත්‍රපටයක" - "ජැකලින් හොලිවුඩයේ හොල්මන් චිත්‍රපටයක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,505 Views

අලූතින්ම නිර්මාණය කරන ඉංග්‍රීසි චිත්‍රපටයක රගපෑම සඳහා ලාංකික නිළි ජැකුලින් ෆර්ඩිනැන්ඩ්ස් දැන් ඇමරිකාවට ගොස් සිටිනවා. ඩිෆිනීෂන් ඔෆ් ෆියර් නමින් නම් කර ඇති මෙය ජේම්ස් සිම්ප්සන්ගේ නිර්මාණයකි. ජැකලින් සමග කැතරිල් බැරල්,මර්සිඩීස් පපාලියා, බ්ලීත් හොබාර්ඩ්, මැතිව් ස්ටිෆික් යන නළු නිළියන්ද මෙහි චරිතවලට පණපොවනවා.

සයිකොලොජිකල් ත්‍රිලර් එකක් නැතහොත් හොල්මන් කථාවක් ලෙස මෙම චිත්‍රපටය අර්ථ දක්වා ඇත.
මෙම චිත්‍රපටයේ ජවනිකාවක ජැකලින් රගපාන හැටි පහත  ඡායාරූපයේ දැක්වෙනවා.
බොලිවුඩය ජයගෙන හොලිවුඩයට ගිය නිළියන් අතළොස්ස අතරට ජැකුලින්ද දැන් එක්ව සිටින අතරම එම සමත්කම දැක්වූ එකම ශ්‍රීලාංකික නිළිය ලෙසද ජැකුලින් මේ අනුව වාර්තාවක් තබා ඇත.
රන්බීර් කපූර් සමග රෝයි හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස මෙම වැඩ අවසන්වූ පසු අනාගතයේදී ජැකුලින් රගපානු ඇත.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top