Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
09
"කාන්තාවකගේ මළ සිරුරක් කාමරයක් තුල අනුභව කරමින් සිටි පුද්ගලයෙකු හමුවෙයි"

"කාන්තාවකගේ මළ සිරුරක් කාමරයක් තුල අනුභව කරමින් සිටි පුද්ගලයෙකු හමුවෙයි" - "කාන්තාවකගේ මළ සිරුරක් කාමරයක් තුල අනුභව කරමින් සිටි පුද්ගලයෙකු හමුවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,962 Views

හෝටල් කාමරයක් තුල මිනීමස් අනුභව කරමින් සිටියදි පොලිස් විදුලි යෂ්ටි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත් විමේ පුවතක් දකුණු දිග වේල්සයෙන් වාර්තා වේ. මෙලෙස මීය ගිය පුද්ගලයා නමීන් මැතිව් විලියම් නම් වු 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා කාන්තාවක් සමඟ හොටෙල් කාමරයට ගොස් ඇති අතර මොහුගේ හැසිරිම පිළිබඳ එහි සේවයේ යෙදි සිටි ආරක්ෂක නිළධාරින්ට සැක සහිත බවක් ඇතිවී ඇත. එම නිසා මොහුගෙන් කාමරය පරික්ෂා කිරීමට ආරක්ෂ නිළධාරීන් අවසර ඉල්ලා ඇති අතර මොහු එම ඉල්ලිම දැඩි ලෙස ප්‍රතිෂේප කර තිබේ.

සැකය ඔස්සේ වහාම කියාත්මක වු එහි ආරක්ෂකයින් පොලීසිය හෝටලය වෙත කැඳවා ඇත. පොලිසිය මැතිව්ගේ කාමරයට කඩා පනින විට දර්ශනය වී ඇත්තේ මුහුණේ මස් කෑමෙන් විකෘතිව ගිය කාන්තා මළ සිරුරක් ඇඳ මත තිබෙන අකාරය හා ඒ අසල සිට ඇයගේ ඇසේ බොලයක් තලුමරමීන් ආහාරයට ගනිමීන් සිටි මැතිව්ය.

පොලිසිය දැක කලබලයට පත්වු ඔහු පොලීසියෙන් මීදි පලායාමට උත්සාහ කර ඇති අතර එහිදි පොලිසිය විසින් එල්ල කල විදුලි යෂ්ටි ප්‍රහාරයකින් මැතිව් ජිවිතක්ෂයට පත්ව ඇත. එසේම මෙලෙස මිනිමස් ආහාරයට ගනිමින් සිටි මොහු මින්පෙර යම් අපරාධයකට වසර 5ක් සිරගතව සිටි අයෙකු බව වැඩි දුරටත් එරට මාධ්‍ය මගින් අනාවරණය කර ඇත.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top