Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
06
"ෂාරුක් ඛාන් රහසිගතව හැදු පුතාගේ අලුත් ෆොටෝ මෙන්න"

"ෂාරුක් ඛාන් රහසිගතව හැදු පුතාගේ අලුත් ෆොටෝ මෙන්න" - "ෂාරුක් ඛාන් රහසිගතව හැදු පුතාගේ අලුත් ෆොටෝ මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,423 Views


බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් ඔහුගේ අලුත්ම පුතා ඉපදුණු මොහොතේ සිටම ලෝකයට හඳුන්වාදීමට හෝ ඡායාරූපයක් නිකුත් කිරීමට කැමති වුනේ නෑ.

යම් අවස්ථාවල මාධ්‍ය ඔස්සේ ඔහුගේ පුතා පිළිබඳ විමසන විට එයට තරහෙන් මෙන් පිළිතුරු දෙන්නටත් ෂාරුක් පුරුදුවෙලා හිටියා.

පුංචි Abram මෙලොවට බිහිවුනේ 2013 මැයි 27 වුනත් 2014 වසර පැමිණෙන තුරුත් ඔහු ගැන හරිහමන් විස්තරයක් මාධ්‍යට එළිදක්වන්න ෂාරුක් කැමති වුනේ නෑ. ඒ වගේම Happy New Year ෆිල්ම් එකේ ඒබ්‍රහම් පෙනී ඉන්නවා.

කොහොම නමුත් පසුගියදා පැවති හජ්ජි උත්සවය දවසේ තමයි ඒබ්‍රහම් මුළු ලෝකෙටම පෙන්නුවේ. මෙන්න පුංචි ඒබ්‍රහම්ගේ  අලුත්ම ෆොටෝ







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top