Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
05
"ඔබේ උපන් ලපය අනුව පළාපල"

"ඔබේ උපන් ලපය අනුව පළාපල" - "ඔබේ උපන් ලපය අනුව පළාපල"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,186 Views


උපන් ලප සම්බන්ධයෙන් විවිධ වූ අදහස් මතවාද පවතී. එම උපන් ලප දෙස බලා පුද්ගලයින්ගේ චර්යා රටා, ගති ලක්ෂණ ආදිය සඳහන් කරයි.

 
නළලේ උපන් ලප
නළලේ වම් පස උපන් ලප පිහිටා ඇත්නම් යුග දිවිය සැපවත් වනූ නිසැක ය. නළල මැද උපන් ලපය ඔබ බොහෝ ජනප්‍රිය අයකු බවට පත් කරාවි. එවැනි කතක් විවාහ කරගන්නා පුද්ගලයා වැඩිකල් නොගොස් රජෙකු මෙන් කටයුතු කළහැකි බලයක් ලබයි. බොහෝ ධනය ලැබෙන මාර්ග පෑදේ. පිරිසකට නායකත්වය දෙන වාසනාව ඇති වේ.
කාන්තාවන්ගේ නළලේ දකුණු පස උපන් ලපය ආර්ථික වශයෙන් දියුණුව ඇති වුව ද හැම මොහොතකම සිතේ දුකක් රඳාවා ගනී.
නාසයේ උපන් ලප
නාසයේ හරි මැද උපන් ලපය පිහිටා ඇතිනම් ඉතා වාසනාවන්ත පිහිටීමකි. තමන්ට වඩා බලවත් අය ඇසුරට පත්වන අවස්ථා උදා වෙයි. දේශපාලනය සම්බන්ධ ව උසස් තනතුරු දැරිය හැකිය. ඉවසීමේ ගුණය ඉතා ඉහළ මටිටමක පවතී. ඕනෑම දෙයක් පහසුවෙන් අවබෝධ කර ගැනීමේ වාසනාව පවතී. නිතර විදේශ ගමන්වලට යොමු වේ.

 
කම්මුලේ උපන් ලප
කම්මුල මත උපන් ලප පිහිටීම උසස් අධ්‍යාපනයකට මග පාදා උසස් රැකියා අවස්ථා උදා කරාවි. නිසි වයසේ සැපවත් විවාහයකට මග පාදයි. තරුණවියේ දී ම සැපවත් දිවියකට අවශ්‍ය සියල්ල හිමි කර ගනීවි. ජීවිතයේ මුල මැද අග තුනම සතුටින් ගත කරයි. මෙවැනි උපන් ලප ඇති ළඳුන් සමග විවාහවන පුරුෂයන් බලා සිටිය දී ධනවතුවන් වෙයි.

 
දෙතොල් මත උපන් ලප
බෙහෙවින් රාගාධිකවනු ඇත. සමාජශීලී පැවතුම් ඇති වේ. අන් ජාතිකයින් සමග විවාහවීමට අවස්ථා උදා වෙයි. මෙවැනි උපන් ලප ඇති කතුන් ඇසුරට පත්වන පිරිමින්ට කිසිදු ගැළවීමක් නැත. තොල්මත උපන් ලප ඇති පිරිමි ඇසුරට සුදුසුවන්නේ නැත.

 
නිකටේ උපන් ලප
නිකටේ උපන් ලප ඇති අය පහසුවෙන් අන් අය වසඟයට ගනී. ප්‍රකට නමක් ඇති අය අතර නිකටේ උපන් ලප බහුලව පිහිටා ඇත. ව්‍යාපාර අරඹා දියුණු කර ගැනීමට පුදුම හැකියාවක් ඇත. විවිධ මාර්ගවලින් ප්‍රසිද්ධියට පත් වේ. යුග දිවියෙන් පසු සියළු අසීරුතා මග හැරේවි. අනුන්ට උපකාර කිරීමට යෑමෙන් කරදර පමුණුවා ගන්නේ මෙවැනි උපන් ලප ඇති අයයි.

 
ඇසේ උපන් ලප
අන් අයගේ ආදරය විශ්වාසය නොපමාව දිනා ගැනීමට හැබෑ දක්ෂකමක් ඇත. හැම ප්‍රශ්නයකදීම පෙරට පැන කටයුතු කරයි. පිනට දහමට බෙහෙවින් ලැදි වේ. අන් සතු ධනය හිමි කර ගත් කතුන් අතර වැඩි දෙනෙකුට ඇසේ උපන් ලප පිහිටා තිබීම විශේෂ කරුණකි. ගත්තු පැත්ත මොන කරදර ආවත් අත හරින ගතියක් ඇසේ උපන් ලප ඇති අයට නැත.

 
බෙල්ලේ උපන් ලප
කොතරම් දිළිඳු අඩියක හිටියත් කවදා හෝ ජීවිතයේ සුන්දරම තැනකට කැඳවාගෙන යන්නට මෙවැනි පිහිටීම් ඇති කතුන් සමත් වේ. පවට බිය ගතියක් ඇත. වැඩිහිටි අයට කීකරුව කටයුතු කරයි. රන්,රිදී, මූතු, මැණික් අඩුවක් නැති ව හිමිවන භාග්‍ය ඇත. බලවත් තරුණයන් වශී කර ගැනීමේ පුදුම හැකියාවක් ඇත.

 
පපූවේ උපන් ලප
සිතේ අස්වැසිල්ල අඩුවනු ඇත. හිතේ ඇති දේ වසන් කර කතා කිරීමට දක්ෂ ය. අනුන් පාවාදී තමන් සුදනා වීමට වෙර දරයි. තේරුම් ගත නොහැකි චරිත ඇති වේ. යුග දිවියට පත් වුව ද ප්‍රසිද්ධියේ රඟ දැක්වීමට යෑමෙන් නරක නමක් ඇති වේ.

 
කලවේ උපන් ලප
දැඩි කැපවීමකින් ජීවිතය සැපවත් කර ගැනීමට වෙර දරන ගතියක් ඇත. දුක සැප සම ව සිතීමට හුරු පුරුදු වේ. අතට පත් දෙය රැක ගැනීමට අපූරු හැකියාවක් පවතී. යුග දිවියේ ප්‍රශ්න ඇති විය හැකි වුවත් දෙවරක් විවාහ වීමට වුවත් පෙළඹේ. නැව ගිලුනත් බෑන්චූන් ජීවිතයට බර වීම අන් අය මවිතයට පත් කරන අපූරු ලක්ෂණයකි.
ඔබටත් ඔබේ උපන් ලප ඇසූරෙන් ඔබේ ගති පැවතුම් සසඳා බැලීමට මෙය කදිම අවස්ථාවකි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top