Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
05
"කෝටි 5 ක ඔරලෝසුවක් වෙළෙඳපොළට"

"කෝටි 5 ක ඔරලෝසුවක් වෙළෙඳපොළට" - "කෝටි 5 ක ඔරලෝසුවක් වෙළෙඳපොළට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,603 Views

වටිනා මැණික් 51 ක් ඔබ්බවා ඇමරිකානු ඩොලර් $400 000ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 කට වැඩි මිලක් සහිත ඔරලෝසුවක් ලොව විශිෂ්ඨතම, නිරවද්‍යම මෙන්ම මිලෙන් අධිකම ඔරලෝසුව ලෙස හැඳින්වේ.
අධි තාක්ෂණික ස්විස් ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වන Uwerk විසින් මෙය නිපදවා තිබේ.
මෙහි බඳ සම්පූර්ණයෙන්ම උසස් තත්ත්වයේ ලෝහයෙන් නිමවා ඇත.
සාමාන්‍ය ඔරලෝසුවක මෙන් දැති රෝද වලින් ක්‍රියාත්මක වන මෙහි වෙලාවට අමතරව මාසය දිනය වසර මෙන්ම දිවා රාත්‍රි බව පෙන්වීමටත් යාන්ත්‍රික ක්‍රමයක් යොදාගැනේ.
දින 30 ක් සහිත මාස දින 31 ක් සහිත මාස හඳුනාගෙන නිවැරදිව දිනය පෙන්වීමටත් මේ ඔරලෝසුවට හැකියාව ඇත.
මේ ඔරලෝසුවේ ඇති අනෙක් විශේෂත්වය නම් වසර 1000ක් යනතෙක් නිවැරදිව වේලාව පෙන්නුම් කිරීමට ඇති හැකියාවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top