Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
03
"මෙන්න කහ ඉරි වෙනුවට කොළ ඉරි"

"මෙන්න කහ ඉරි වෙනුවට කොළ ඉරි" - "මෙන්න කහ ඉරි වෙනුවට කොළ ඉරි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,354 Views


බ්‍රිතානයේ සමාගමක් විසින් මහා මාර්ග භාවිතා කරන රියදුරන්ගේ රිය පැදවීම පහසු වීම සඳහා කොළ වර්ණයෙන් යුක්ත වූ මාර්ග ඉරි ක්‍රමයක් හඳුන්වාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ක්‍රමය නෙදර්ලන්තයේ 66 මාර්ගයේ දැනට භාවිතා කරන අතර මෙය කොළ පාට වර්ණයයෙන් දිලිසෙන අයුරින් මාර්ගය දෙපස ඉරි 3කින් නිර්මාණය කර ඇත.

දැනට පවත්නා බළලාගේ ඇස් වලින් ආලෝකය පරාවර්තනය වන ආකාරයට සකස් කර ඇති ඉරි වලට වඩා මෙම කොළ පැහැති ඉරි පැහැදිළි වේ.

මෙම ඉරි සමඟ නිර්මාණය කළ මාර්ගයක රිය පදවන රියදුරන්ට මාර්ගය හඳුගැනීම පහසු වන බවද මෙම ක්‍රමය ලබා ගැනීමට මේ වනවිට ඉන්දියාව සහ චීනය ඉල්ලුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පාර්තා කරයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top