Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
02
"මොලේ ඔපරේශන් කරන ගමන් වයලීන් ගහන අය දැකලා තියනවද?(Video)"

"මොලේ ඔපරේශන් කරන ගමන් වයලීන් ගහන අය දැකලා තියනවද?(Video)" - "මොලේ ඔපරේශන් කරන ගමන් වයලීන් ගහන අය දැකලා තියනවද?(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,121 Views


ඇමෙරිකාවේ රොජර් ෆ්‍රිශ් එයාගෙ දොස්තර ඔපරේට් කරන ගමන් වයලින් එක ගැහුවා. මොලේ ඔපරේශන් කරනකොට සමහර වෙලාවට ලෙඩාව නැගිට්ටල තියාගන්නවා. මොලේ ඇතුලේ වේදනා දැනෙන ස්නායු අග නැ. ඒ හින්ද මොලේ ඇතුලේ ලෙඩාට වේදනවක් දැනෙන් නැතුව ඔපරේට් කරන්න පුලුවන්.


 
ඇයි මේක වැදගත්? අපේ මොලේ ඇඟේ හැමදේම පාලනය කරනවා. ඒ හින්ද සර්ජන්ට ලෙඩා නැගිටල ඉන්නකොට කතා කරල බලන්න පුලුවන් හැම දේම වැඩ කරනවද කියල. අපි මොලේ කතා කරන තැන බලපාන ඔපරේශන් එකක් කරනවනම්, ලෙඩාට කතා කරන්න කියල ප්‍රශ්නයක් තියනවද බලන්න පුලුවන්. අත පය පාලනය කරන තැන ඔපරේශන් එකක් කරනවානම්, අත පය හොල්ලන්න කියල කියන්න පුලුවන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top