Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
30
"පෙම්වතුන් සමගින් චීනය පුරා අමුතු සවාරියක් යන යුවතියක්"

"පෙම්වතුන් සමගින් චීනය පුරා අමුතු සවාරියක් යන යුවතියක්" - "පෙම්වතුන් සමගින් චීනය පුරා අමුතු සවාරියක් යන යුවතියක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,875 Views

Ju Peng of Shanghai නමැති 19 හැවිරිදි චීන යුවතිය චීනය පුරා අමුතු සවාරියක් යාමේ පුවතක් විදෙස් මාධ්‍යය විසින් වාර්තා කොට තිබේ. චීනයේ නගරයෙන් නගරයට සංචාරය කරමින් එක් නගරයක එක් තාවකාලික පෙම්වතෙකු සමගින් කාලය ගත කිරීමට ඇය සැලසුම්කොට තිබේ.

ඇය චීනයේ සුප්‍රකට Weibo වෙබ් අඩවියේ ලතාවකාලික පෙම්වතුන් සිරස්තලය යටතේ දැන්වීමක් පළකරමින් කියා ඇත්තේ හොඳ පෙනුම ඇති, අවරුදු 30 ට අඩු, මීටර 1.75 ට වඩා උස, ධනවත් තරුණයන් සොයන බවය.

මේ සම්බන්ධව ඇය මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැන්නකි.

ඒ නගරය තුල සියලු වියදම් තාවකාලික පෙම්වතා විසින් දරාවි, ඒකට මම ඔවුන්ට මාත් එක්ක රැයක්ම ගත කරන්න ඉඩ දෙනවා. මගේ නොඛෙදුණු අවධානය ඔහුට යොමු කරනවා..ඇත්තටම මම වගේ ලස්සන තරුණියකගේ පහස ලබන්නත් ඔහුන්ට  අවස්ථාව ලැඛෙනවා

ඇය දැනටමත් මේ ආකාරයට නැගෙනහිර චීනය පුරා සංචාරයකොට තිබේ. ඇගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top