Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
30
"මෙන්න වාතයෙන් වැඩ කරන කුඩයක්"

"මෙන්න වාතයෙන් වැඩ කරන කුඩයක්" - "මෙන්න වාතයෙන් වැඩ කරන කුඩයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,655 Views

චීනේ නැංජිං යුනිවර්සිටි එකේ වාතයෙන් වැඩ කරන කුඩයක් හදලා. මේ කුඩේ ඇතුලේ පොඩි මෝටර් එකක් තියෙනවා. මෝටර් එක ෆෑන් එකක් වගේ උඩට වාතය යවනවා.
එලෙක්ට්‍රික් කුඩේ විනාඩි 30ක් පාවිච්චි කරන්න පැයක් විතර චාජ් කරන්න ඕනි. මේ කුඩේ ඩිසයින් කරල හදන්න සල්ලි එකතු කරේ කික්ස්ටාටර්.කොම් එකෙන්. දැනට රුපියල් මිලියන් 9ක් විතර එකතු කරලා තියනවා. 2015 ඩිසෙම්බර් වෙනකොට කුඩේ විකුනන්න පටන්ගන්නවා.
මෙන්න දැනට ඒ කුඩේ ෆොටෝ එකක් ෂා Gossip තුලින් බලා ගන්න.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top