3,399 Views
වීන ජාතික යුවලක් වසර 88කට පසු තම විවාහ ජයාරූපය ලබා ගත් අරුම පුදුම පුවතක් වාර්තා වනවා. මේ යුවල විවාහ වී ඇත්තේ 1924 වසරේදීයි.මෙසේ ජායාරූපලබා ගත් “Wu Conghan” වයස අවුරුදු 101. ඔහුහේ බිරිද “Wu Sognshi” ට මේ වන විට වයස අවුරුදු 103. මෙතරම් කාලයක් ගතවී ඇති නමුත් ආදරය සම්බන්ද මෙම කාරණය මුළු ලෝකයටම ආදර්ශයයක් බවයි කාගෙත් මතය වන්නේ.