Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
30
"කාටූන් නිසා ඉඟ සුග මිටින් ගත හැකි වූ තරුණිය"

"කාටූන් නිසා ඉඟ සුග මිටින් ගත හැකි වූ තරුණිය" - "කාටූන් නිසා ඉඟ සුග මිටින් ගත හැකි වූ තරුණිය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,512 Views

27 හැවිරිදි ඇමෙරිකානු ජාතික කෙලී ලී ඩිකේයි කලකට ඉහත ඉතා තරබාරු කාන්තාවකි නමුත් ඇය දැන්  මන බඳනා සුලු ඉඟක් සහ දුටුවන් සිත් පිනවන අකාරයේ පුලුල් වු උකුල් ප්‍රදේශයක් ඇත්තියකි.
කෙසේ නමුත් ඇය විසින් තමන්ගේ මෙම වෙනසට හේතුව එරට මාධ්‍ය වෙත හෙළි කර ඇත.

කෙලීගේ  ඉඟේ ප්‍රමාණය අඟල් 16ක් වන අතර ඇයගේ උකුල හා ළැමෙහි විශාලත්වය ඊට
දෙගුණයකට වඩා වැඩිය.ඇයට මෙසේ සිහින් වු ඉඟක් තමන් වෙත ලබා ගැනිම පිළිබඳව අශාවක් ඇතිව ඇත්තේ කුඩා කළ සිට තමන් නැරඹු කාටුන් චිත්‍රපට සහ චිත්‍ර කතාවල සිටින කාන්තා චරිත පිළබඳ තිබු ආකර්ෂණය නිසා බව ඇය මාධ්‍යය වෙත පවසා ඇත.

කෙසේ නමුත් කුඩා කළ සිට විලාසිතා අනුකරණයට බෙහෙවින් ඇලුම් කල ඇය තමන්ගේ ඉඟ සිහින් කර ගැනීම සඳහා යොදා ගෙන ඇත්තේ එකම එක උපක්‍රමයකි එනම් බොහෝ කාන්තාවන් තමන්ගේ විශාල ප්‍රමාණයේ තාවකාලිකව ඉඟ සිහින්ලෙස පෙනිවිමට අඳිනු ලබන බඳ පළදනා පටියකි.දිර්ඝ කාලයක් මුලුල්ලේහි එය නිරන්තරයෙන් ඇඳ සිටිම ඇය තමන්ගේ සිහින් ඉඟ සිහිනය යථාර්තයක් කර ගැනිමට ඉවහල් වු බව වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top