Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
29
"උකුණන්ට බය රුසියාව ‍Selfie තහනම් කරයි"

"උකුණන්ට බය රුසියාව ‍Selfie තහනම් කරයි" - "උකුණන්ට බය රුසියාව ‍Selfie තහනම් කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,519 Views

selfie කියන්නේ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ගොඩක් අය හදුනා ගත් එක්තරා විලාසිතාවක් වෙලා. දැන් කට්ටිය කොහේ ගියත්  selfie  අරන් update කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ විදියට  Selfie ගැනීම නවතාලන ලෙස රුසියානු රජය එරට වැසියන්ට දැනුම් දීලා තියනවා.

මෙම තහනමට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ selfie ඡායාරූප ගැනීම සඳහා කිහිප දෙනෙකු එක්වන විට ඔවුන්ගේ මුහුණු ළං කිරීම මගින් උකුණන් ඇතුළු පරපෝෂිතයින් ‍එකිනෙකා අතර බෝ වීමය. එසේ හිසක සිටින උකුණන් අනෙක් හිසට යාම නිසා උකුණන් බෝවීම ඉහළ යන බව රුසියානු බලධාරීන්ගේ අදහස යි.

selfie තහනමින් නොනවතින රුසියානු බලධාරීන් උකුණන් සහිත දරුවන් පාසල් යැවීම වළකාලන ලෙසටද රුසියානු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දීලා  තියනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top