Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
29
"බිපාෂාගේ ව්‍යායාම DVD එකට සල්මන් පිස්සු වැටිලා (Video)"

"බිපාෂාගේ ව්‍යායාම DVD එකට සල්මන් පිස්සු වැටිලා (Video)" - "බිපාෂාගේ ව්‍යායාම DVD එකට සල්මන් පිස්සු වැටිලා (Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,883 Views


බිපාෂා බාසු ප‍්‍රසිද්ධ සරාගී නිළියක් ලෙසයි. ඇගේ සරාගී බවට දැන් අලුත්ම ඇලුම් කරුවෙක් සිටිනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි සල්මන් ඛාන්. පහුගියදා බිපාෂා ඉදිරිපත් කරන ඇගේ 3 වන ව්‍යායාම DVD පටය නිකුත් වුනා. ඉතිං මේ DVD පටයේ බිපාෂා සිටින ආකාරය දැකපු සල්මාන් උමතුවට පත්වෙලා කියලයි ආරංචි. ඔහු දිගින් දිගටම බිපාෂාගේ සරාගී බව වර්ණනා කරන්නත් පටන් අරන්. බිපාෂාගේ ව්‍යායාම DVD පටය නිසා ව්‍යායාම සදහා මිනිසුන් වැඩි වැඩියෙන් යොමුවෙයි කියලත් ඔහු කියනවලු.

බිපාෂාගේ ව්‍යායාම කරන එම වීඩියෝ එක පහතින් නරඹන්න,










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top