Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
27
"නැන්දම්මාගෙන් දුව ඉල්ලන අලුත්ම විදියක් අන්තර්ජාලයේ"(Video)

"නැන්දම්මාගෙන් දුව ඉල්ලන අලුත්ම විදියක් අන්තර්ජාලයේ"(Video) - "නැන්දම්මාගෙන් දුව ඉල්ලන අලුත්ම විදියක් අන්තර්ජාලයේ"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,614 Views

අපේ කොල්ලො සෑහෙන කට්ටක් කාලා, විඳින්න ඕනි දුක් ඔක්කොම විඳලා තමන් ආදරේ කරන, හිත ගිය තැන මාලිගාව හඳන්න පුලුවන් කියලා හිතුණු කෙල්ලව කොහොම හරි සෙට් කරගන්නවා. දෙන්නා ඉතින් සෙට් වෙලා ආදරෙන් ඉන්නකොට ඔන්න එනවා ලොකූ අවුලක්. ඒ තමයි නැන්දම්මා.

අලුතින් කියන්න දෙයක් නෑනේ නැද්දම්මාගේ බර බරේ හින්දා මොකුත් කරගන්න බෑ, කෙල්ලත් ඉතින් අම්මා කියන දේ අහන නිසා පණ දාගෙන ලව් කරපු කොල්ලාට ප්‍රශ්න රොත්තකට මූණ දෙන්න වෙනවා. මොනවා කරන්නද සෙට් කරගන්න කට්ට කෑව එකේ නැන්දම්මා ශේප් කරගන්න එකත් මහලොකු ගේමක්ද කියලා කොල්ලා වැඩට බහිනවා.

අන්න ඒ විදියට කෙල්ලෙක්ට තමන්ගේ ආදරේ ගැන නැන්දම්මා ඉස්සරහම කියන කොල්ලෝ සෙට් එකකගේ අමුතුම වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරුවෙනවා..

කවුරුත් ආදරේ කරපු ආශිකී 2 චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක තනුවකට තමයි මේ කට්ටිය වැඩේ කරලා තියෙන්නේ. ඇහුවගමන් සින්දුවනම් මීටර් වෙයි. මේ කරපු වැඩේ ගැන කිසිම දෙයක් අපි කියන්නේ නෑ. අහලම බලන්න. හැබැයි එක දෙයක් නම් මතක් කරන්න ඕනි. අපේ යාලුවෝ පණ වගේ ආදරේ කරපු ඒ ආශිකී 2 ආදරණිය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ මුලින්ම පෙන්නුවේ හිරු ටීවී එකෙන් කියලා..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top