Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
26
"ලෝක වාර්තාවක් බිඳ හෙලු ගූගල් විධායක නිලධාරියා"(Video)

"ලෝක වාර්තාවක් බිඳ හෙලු ගූගල් විධායක නිලධාරියා"(Video) - "ලෝක වාර්තාවක් බිඳ හෙලු ගූගල් විධායක නිලධාරියා"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,271 Views


විශේෂයෙන් නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ ඇඳුමකින් සැරසී සිටි 57 හැවිරි ඇලන් යුස්ටස් බැළුණයෙන් පිටතට පැනීමේදී ළඟා වූ වේගය පැයට කිලෝ මීටර් 1300කට අධික වේ.

මීට පෙර ගුවන් කරණම් කේෂ්ත්‍රයේ තබන ලද වාර්තා තුනක් බිඳ හෙලූ ඔහු ශබ්දයේ වේගය ද අභිබවමින් පහළට පැමිණී බව බීබීසී ලෝක සේවය සඳහන් කළේ ය.

මීට වසර දෙකකට පමණ පෙර අඩි 128,000 ක් තරම් උඩුගුවනේ සිට පැරිෂූටයකින් පැනීමෙන් මෙම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රියානු ජාතික ‍ෆීලික්ස් බොම්ගාට්නර් ය.

ඇලන් යූස්ටස් මෙම වාර්තාව බිඳ හෙලුවේ අඩි එක්ලක්ෂ තිස් පන්දහස් අටසිය අනූවක් ඉහළ අහසේ සිට පැරෂූටයකින් පැනීමෙනි.

පැරිෂුටය ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු නිදහසේ පහළ පැමිණි දුර ප්‍රමාණය අඩි එක් ලක්ෂ විසි තුන්දහස් හාරසිය දහ හතරකි.

ඒ සඳහා ගතව ඇති කාලය මිනිත්තු 04කුත් තප්පර 27කි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top