Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
26
"ඇඳ අමතක කර ලිංගික ක්‍රියාවන් සිදුකරන්නට වෙනත් තැන් කියාදෙන ලේඛිකාව"

"ඇඳ අමතක කර ලිංගික ක්‍රියාවන් සිදුකරන්නට වෙනත් තැන් කියාදෙන ලේඛිකාව" - "ඇඳ අමතක කර ලිංගික ක්‍රියාවන් සිදුකරන්නට වෙනත් තැන් කියාදෙන ලේඛිකාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,024 Views

උදේ දවල් රෑ නිදියන පරණ ඇඳ අමතක කරන්න.  මේ ගැන ලෝකයටම කියන්නේ ලිංගික කර්තව්‍යයන් වලට සුදුසුම ස්ථාන 10ක් ගැන හඳුන්වාදෙන Tracey කියන ඉංග්‍රීසි ලේඛිකාව. මේ වන විට ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ බොහෝ දෙනා අතර ප්‍රවීනත්වයක් උසුලන්නියක් වශයෙනුයි වාර්තාවෙන්නේ.

ඇය මේ විදියට තෝරාගත් ස්ථාන වලින් ප්‍රථම තැන හිමිවන්නේ කාරයට. ඇය පවසන පරිදි කාරයක පසුපස අසුනේ තමයිලු ලිංගිකව එකතුවෙන්නට සුදුසු ස්ථාන වලින් ප්‍රමුඛත්වයක් ගන්නේ.

ඇය නම් කරන ස්ථාන අතර රෙදි සෝදන යන්ත්‍රයත් අඩංගුයි.  එමෙන්ම සිනමා ශාලාව, හෝටල් බැල්කනිය වගේම ඔන්චිල්ලාවත් අඩංගුයි.
 
මුහුද මෙන්ම නාන තටාකයක් මේ අතර වෙනවා වගේම ගම්මානයක වැස්සත් සමඟ මෙවැනි ක්‍රියාකාරකම් කිරීමත් සුදුසුයි කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම සංචාරයට යොදාගන්නා කූඩාරම් වගේම අපි කිසිදාක විශ්වාස නොකරන සොහොන් බිමත් මේ අතරට අන්තර්ගතවෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top