Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
24
"ඔබගේ ලග්නයට ගැලපෙන ලග්න"

"ඔබගේ ලග්නයට ගැලපෙන ලග්න" - "ඔබගේ ලග්නයට ගැලපෙන ලග්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

42,707 Views


ඔබ අප සෑම කෙනෙකුගේම ජන්ම පත්‍රයට අනුව අයිති ලග්නයන් (රාශියක් ) ඇත. මෙම ලග්න අනුව එක් එක් අයගේ ඒ ඒ ලග්න වලට අවේනික ලක්ෂණ ඇත. විවාහ කටයුත්තක් අරභයා කරනු ලබන කේන්ද්‍ර පරීක්ෂාවකදී මෙම ලග්න ගැලපිමටද මුල් තැනක් යෙදේ. ඒ මන්ද යත් දෙදෙනෙකුගේ ලග්න ගැලපීම ඔවුන්ගේ අදහස් මෙන්ම සිතුම් පැතුම්ද ගැලපීමට බොහෝ දුරට ඉවහල් වන බැවිනි.


*මේෂ ලග්නයට – මිථුන , සිංහ , තුලා


*වෘෂභ ලග්නයට – කන්‍යා , කටක , මීන


*මිථුන ලග්නයට – තුලා , සිංහ , ධනු



*කටක ලග්නයට – කන්‍යා , වෘෂභ , මකර




*සිංහ ලග්නයට – ධනු , තුලා , කුම්භ


*කන්‍යා ලග්නයට – වෘෂභ , වෘශ්චික , මීන


*තුලා ලග්නයට – කුම්භ , මිථුන , මේෂ


වෘශ්චික ලග්නයට – මින , මකර , තුලා


*ධනු ලග්නයට – මිථුන , කුම්භ , සිංහ


*මකර ලග්නයට – කටක , වෘෂභ , කන්‍යා


*කුම්භ ලග්නයට – සිංහ , මිථුන , ධනු


*මීන ලග්නයට – කන්‍යා , වෘශ්චික , මකර




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top