Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
23
"සමලිංගිකාවක් ගැබ්බර වෙයි"

"සමලිංගිකාවක් ගැබ්බර වෙයි" - "සමලිංගිකාවක් ගැබ්බර වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,313 Views


Teresa Carey යනු කාන්තාවන් 100කට අධික පිරිසක් සමඟින් සමලිංගිකව හැසිරෙමින් ප්‍රසිද්ධ සඟරාවල නිරුවතින් ඡායාරූප පලකල කාන්තාවකි. ඒ අයුරින් ඇය නිරුවත ලොවටම පෙන්වන්නට වී ඇත්තේ යෞවන අවධියේ සිටම නිරූපණ ශිල්පයේ කටයුතු කිරීම නිසා බවයි වාර්තා වන්නේ.

1998-2009 කාලවකවානුව තුලදී ඇය මේ අයුරින් ලොකයම ඉදිරියේ නිරුවත් වූවද මේ වන විට ඇය සමලිංගික බවින් මිදී විවාහක කාන්තාවක් බවට පත්ව ඇත.

කුඩා තැනක සිට ජීවිතය පටන්ගත් ඇය මේ වන විට දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුලින්ම උඩුකය නිරුවත් ඡායාරූප වලට පමණක් පෙනී සිටියත් පසුව ඒ පිළිබඳව ඇතිවූ ලැජ්ජාව හා බිය නැතිව ගොස් ලෝකය ඉදිරියේ නිරුවත් වීම සාමාන්‍ය දෙයක් වූ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත. ඇයව ලෝක ප්‍රසිද්ධ සඟරාවල නිරූපණ ශිල්පිණියක් වශයෙන් යොදාගෙන ඇත්තේ එංගලන්තයේ පිහිටි නිරූපණ ආයතනයක් විසිනුයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top