Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
23
"බීලා මදිනම් නාන්නත් එක්කම මෙන්න බියර් පූල්"

"බීලා මදිනම් නාන්නත් එක්කම මෙන්න බියර් පූල්" - "බීලා මදිනම් නාන්නත් එක්කම මෙන්න බියර් පූල්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,090 Views


බියර්වලට කැමති අයට බොන්න විතරක් නෙවෙයි මේ වෙනකොට නාන්නත් තැනක් ඔස්ට්‍රියාවේ ස්ටාර්කන්බර්ග් මාලිගාවේ හදලා තියෙනවා. මේක වසර ගණනත් පරණ ස්කාගාරයක් කියලා තමයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.

බියර් පිරුණු තටාක  07ක් මෙහි අන්තර්ගතවන අතර අඩි 13 ක් දිග උණුසුම් බියර් වලින් මේවා පුරාවා ඇත. බියර් පයින්ට් 42,000 ක්  පමණ මෙහි එක් තටාකයක ඇති අතර ස්ටාර්කන්බර්ග් මාලිගාව වසර 700 ක් පමණ පැරණි ස්ථානයක් බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.

මෙම පැරණි මාලිගය විනාශවී යමින් සිටිය නිසා මොවුන් එය මුලින්ම ස්පා එකක් බවට පත්කර ඇති අතර මෙම උණුසුම් බියර් තටාකයේ ස්නානය කරන අතර තුරු සීතල බියර් පානය කිරීම සඳහා ඇණවුම් කලහැකිය. කෙසේ නමුත් මෙය අතීතයේ පටන් පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන් විසින් වන අතර දැනටත් එය ක්‍රියාත්මක කරන්නේ කාන්තාවන් විසිනි.

මෙය ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් නිසාවෙන්  තටාකයක එක් පුද්ගලයෙකුට ඩොලර් 298 ක මුදලක් ගෙවා කළින් වෙන් කරවා ගත යුතු ය. ඒ තුලින් පැය දෙකක් එහි බැස ඉන්නට ලැබෙන අතර බියර් ක්‍රැකර් ද නොමිලේ සැපයීම සිඳුකරයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top