Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
23
"බොක්සිං ක්‍රීඩකයාගේ පරාජය විනිසුරු පිටින් ගියපු හැටි"(Video)

"බොක්සිං ක්‍රීඩකයාගේ පරාජය විනිසුරු පිටින් ගියපු හැටි"(Video) - "බොක්සිං ක්‍රීඩකයාගේ පරාජය විනිසුරු පිටින් ගියපු හැටි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,699 Views

ක්‍රීඩාව යනු ජයපරාජය තුලින් විසඳෙන්නක් බව අපි සියලු දෙනාම දනිමු. එහිදී ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විඳදරාගැනීම කලයුතුවේ. සමහර අවස්ථාවන් වලදී පරාජය වූ ක්‍රීඩකයාගේ දෑස්වලට කඳුළු එක්කරමින් අනෙක් ක්‍රීඩකයා ජයගන්නා දෙස බලා සිටී. ඒ තුලින් ඔවුන් ඉදිරියේදී ධෛර්යමත්වී ජයග්‍රහණය කරායනු ඇත. කෙසේ නමුත් අද අපට වාර්තා වන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුවතකි.

බොක්සිං තරඟයකට සහභාගී වූ ක්‍රීඩකයෙකු පරාජය දරාගත නොහැකිව විනිසුරුට දරුණු ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට නිකුත් වී ඇත.

ක්‍රොඒෂියාවේ තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු වන මොහු ජයග්‍රහණය ප්‍රතිවාදී ක්‍රීඩකයාට ලබා දීමත් සමඟින් මෙලෙස විනිසුරට පහරදෙයි. මේ හේතුව නිසා ඔහුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පනවන්නට එරට ක්‍රීඩා බලධාරින් පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විනිසුරුගෙන් සමාව ගැනීමට එරට බලධාරීන් කටයුතු කොට ඇත.

එම වීඩියෝව පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top