Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
23
"හිසකෙස් වලින් කියවෙන ස්ත්‍රී රහස්"

"හිසකෙස් වලින් කියවෙන ස්ත්‍රී රහස්" - "හිසකෙස් වලින් කියවෙන ස්ත්‍රී රහස්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,651 Views

අලිහොඬයක් මෙන් හිස කෙස්  ඇති යුවතිය
අලිහොඬයක් මෙන් හිස කෙස් පිහිටි යුවතිය බොහෝ සැපසම්පත් ලබන්නියකි.

නිල්වන් දිගු හිසකෙස් ඇති යුවතිය
නිල්වන් දිගු හිසකෙස් ඇති යුවතිය අහිංසක තැනැත්තියකි. චාම් ගතිගුණ වලින් යුක්තය. වාසනාවන්ත තැනැත්තියකි .



අකීකරු හිසකෙස් ඇති යුවතිය
අවශ්‍ය පරිදි  පීරා තබා ගත නොහැකි අකීකරු හිස කෙස් හිමි යුවතිය අධික කෝපයට පත්වන තැනැත්තියකි. කිසිදු විටක කිසිදු දෙයකින් තෘප්තිමත් නොවෙයි.

ඝන හිසකෙස් සහිත යුවතිය
හිසකෙස් ඝනව පිරුණු බවින් යුක්තව පිහිටා ඇති ස්ත්‍රිය මාන්නයෙන් හිස උදුම්මවා ගෙන ජිවත්වන්නියකි.

තුනී හිසකෙස් ඇති යුවතිය
ඉතා තුනී හිසකෙස් හිමි යුවතිය නිතර මානසික පීඩා වලට ගොදුරු වන්නියකි. තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි වේ. කොතෙක් උත්සහ කලද උත්සාහයේ තරමට දියුණුව ලඟා කර ගත නොහැක.

ඝනව ඉත්තෑකූරු මෙන් කෙටි හිසකෙස් ඇති යුවතිය
මෙවැනි ස්ත්‍රීන් පාප සිතුවලි වලින් යුක්ත වේ. නිතර පව් කරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top