Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
22
"Gmail වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක්"

"Gmail වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක්" - "Gmail වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,601 Views

Gmail ගිණුම්වලට පිවිසීම සඳහා අධිආරක්ෂිත නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා.

එහිදී සිද්දවෙන්නේ  Gmail ගිණුමට පිවිසීම සඳහා USB උපාංගයක් භාවිත කිරීමයි.

එම USB උපාංගය රහස් පදයක් (password) හරහා සක්‍රීය කිරීමෙන් අදාළ Gmail ගිණුමට පිවිසෙන්න පුළුවන්.

රහස් පදයක් හරහා මෙය ක්‍රියාත්මක වීම නිසා කිසිවෙකුට USB උපාංගය සොරා ගැනීමෙන් ඔබගේ Gmail ගිණුමට පිවිසිය බැහැ.

ඊට අමතරව, රහස් පදය ‍ඉන්ටර්නෙට් තුළින් සොරා ගත්ත ද USB උපාංගය නොමැතිව ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වීම ද මෙහි ඇති වාසියකි.

මෙම කරුණු නිසා මෙම නව ක්‍රමය වඩාත් ආරක්ෂිත බව තාක්ෂණවේදීන්ගේ අදහසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top