Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
22
"මෙන්න ලෝකෙ අමුතුම හොටෙල්ස් 5ක්"

"මෙන්න ලෝකෙ අමුතුම හොටෙල්ස් 5ක්" - "මෙන්න ලෝකෙ අමුතුම හොටෙල්ස් 5ක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,756 Views


1. බලු හෝටලේ.

ඇමරිකාවේ අයිඩහෝ වල තියන හෝටෙල් එකක් බල්ලෙක් වගේ හදල තියෙන්නේ. මිනිස්සු දෙන්නෙක් කියතක් පාවිච්චි කරලා මේ හෝටෙල් එක හදල තියෙන්නේ




2. ඩැස් පාක් හෝටෙල්.

ඕස්ට්‍රියාවේ ලින්ස් නගරේ ඩැස් පාක් හෝටෙල් එක පරන කොන්ක්‍රීට් පයිප් වලින් හදලා තියෙන්නේ




3. අයිස් හෝටෙල්.

මේ හෝටෙල් එක ආක්ටික් පැත්තේ තියෙන්නේ. ඒකේ සම්පූර්නයෙන්ම අයිස් වලින් හදල. රස්නේ කාලෙට හෝටෙල් එක දියවෙනවා. එතකොට අලුත් ඩිසයින් එකක් පාවිච්චි කරලා ආය හදනවා.




4. ක්‍රේන් හෝටෙල්.

නෙදර්ලන්ඩ්ස් වල ක්‍රේන් හෝටෙල් එක හදල තියෙන්නේ ක්‍රේන් එකක් අස්සේ




5. ජූල්ස් වර්න් ලොජ්.

ඇමරිකාවේ ජූල්ස් වර්න් ලොජ් එක තියෙන්නේ අඩි 21ක් මුහුද යට. කාමර හදල තියෙන්නේ වීදුරු වලින්. මුහුද කාමරේට පේනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top