Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
09
"ඔයා නිදා ගන්න ඕන පැය ගණන හරියටම දන්නවද?"

"ඔයා නිදා ගන්න ඕන පැය ගණන හරියටම දන්නවද?" - "ඔයා නිදා ගන්න ඕන පැය ගණන හරියටම දන්නවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,754 Views


නින්ද කියන්නෙ අපට නැතුවම බැරි දෙයක්. හැබැයි සමහරුන්ට හරියට නිදියන්න වෙන්නෙ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට නින්ද නොලැබෙනව කියන්නෙ ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් නම් නෙවෙයි.

වැඩුණු මිනිසෙකුට දිනකට පැය 6ක්වත් නින්දක් ඕන කියල කියනව වගේම පැය 8ක්වත් ඕන කියලත් කියනව. මේ පිළබඳ පර්යේශණයක් කරපු පින්ලන්තයේ විද්‍යාඥයො දැන් කියන්නෙ ඊට වෙනස් කතාවක්. ඔවුන් පෙන්වා දෙන්නෙ කාන්තාවකට එක් රැයකට පැය 7.6 (මිනිත්තු 456) කාලයක නින්දක් ලැබිය යුතු බවයි. මේ පර්යේශණයෙදිත් පිරිමින්ට වාසියක් වෙලා තියෙනව. මොකද මේ විද්‍යාඥයින්ට අනුව පිරිමියෙක් දිනකට පැය 7.8 (මිනිත්තු 468) කාලයක් නිදන්න ඕන.
මේ පර්යේශණයට පුද්ගලයින් 3760ක් සහභාගී කරගෙන තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top