Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
08
"ජාතික ගීය නිසා ප්‍රීති සින්ටා කෑගහලා"

"ජාතික ගීය නිසා ප්‍රීති සින්ටා කෑගහලා" - "ජාතික ගීය නිසා ප්‍රීති සින්ටා කෑගහලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,583 Views

බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා පසුගිය සතියේ සිදු කළ බව කියන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා ආන්දෝලනාත්මක පුවතක් ප්‍රචාරය කර තිඛෙනවා.
ඒ ප්‍රීති සින්ටා සිනමා ශාලාවක කෑ ගැසූ සිද්ධියක්.

රිතික් රෝෂන් සමග කත්‍රිනා කයිෆ් රගන  බෑන්ග් බෑන්ග් චිත්‍රපටය නවදිල්ලි නුවර සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරන අවස්ථාවක එය නැරඹීමට ගිය ප්‍රීති සින්ටා එම චිත්‍රපටයට පෙරාතුව සුපුරුදු පරිදි ඉන්දීය ජාතික ගීය වෙනුවෙන් පිරිස සමග නැගී සිටි බව කියැවුණා. නමුත් එම අවස්ථාවේ ශාලාවේ සිටි එක්තරා පුද්ගලයෙකු ජාතික ගීය අවස්ථාවේ අසුනේ වාඩිගෙන එම ගීයට අගෞරව වන ආකාරයට හැසිරෙනු ඇය දැක තිඛෙනවා. මේ අවස්ථාවේ ඒ දෙස අකමැත්තෙක් බලා සිටි ප්‍රීති සින්ටා අනතුරුව ශාලාවේ බලධාරීන් හමුවට ගොස් කෑගසා කියා ඇත්තේ මෙම පුද්ගලයා ශාලාවෙන් ඉවත් කරන ලෙසත් ඔහු හැසිරුණ ආකාරය වැරදි බවත්ය.


ඒ අනුව බලධාරීන් ඔහු ඉවත් කිරීමට කටයුතු කරලා තියනවා
ප්‍රීති සින්ටා මේ සිද්ධිය සිය පුද්ගලික ට්විටර් පිටුවේද සටහන් කර ඇති අතර ටික වේලාවකට පසු එම සටහන මකා දමා ඇත. නමුත් වාර්තා වල දක්වා තිබුනේ එම සටහන පහත පරිදි බවයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top