Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
08
"2014රේ අවසන් චන්ද්‍ර ග‍්‍රහණය අද"

"2014රේ අවසන් චන්ද්‍ර ග‍්‍රහණය අද" - "2014රේ අවසන් චන්ද්‍ර ග‍්‍රහණය අද"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,855 Views

මෙම වසරේ දිස්වන අවසන් චන්ද්‍රග‍්‍රහණය අද සිදුවේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, චන්දන ජයරත්න මහතා පැවසුවේ, එය දහවල් කාලයේ ආරම්භ වන බැවින් ශ්‍රී ලංකාවට එතරම් හොඳින් දිස් නොවනු ඇති බව ය.

කෙසේ වෙතත් චන්ද්‍රග්‍රහණයේ අවසන් අවස්ථාව මෙරට වේලාවෙන් සවස 6.00 සිට 6.03 පමණ දක්වා නැරඹීමට හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මෙවැනි චන්ද්‍රග්‍රහනයක් යළි දැකගැනීමට අවස්ථාව උදාවන්නේ, ලබන වසරේ අප්‍රේල් මාසයේ 4 වැනිදා සිදුවේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top