Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
07
"ඩයනා කුමරිය යලි උපදී"

"ඩයනා කුමරිය යලි උපදී" - "ඩයනා කුමරිය යලි උපදී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,966 Views

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුරංගනාවිය මෙන්ම මුළු ලෝකයම වශී කළ ඩයනා කුමරිය යළි ඉපදෙනු ඇති බවට වන ආරංචියකින් බ්‍රිතාන්‍ය වැසියන් සතුටට පත්වෙලා තියනවා. ඒ බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුට දාව කේට් කුමරිය බිහිකරන්නට නියමිත දෙවැනි දරුවා ගැහැණු දරුවෙක් වුනොත්  ඇයට ඩයනා කියලා නම තියන්න යනවා කියන ආරංචියත් එක්කයි.

ඒ ආරංචිය මේ වෙනකොට  රජ පවුලේ ප්‍රකාශකයන් විසින් තහවුරු කරලා තියනවා කියලත්  ඒජන්සි වාර්තා කියලා තියනවා.  එලිසඛෙත් ඩයනා වින්ඩ්සර් කියන නම  අලුත උපදින කුමරියට තැබීමට නියමිත බව රජ පවුලේ සමීපතම ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩයනා කුමරියගේගේ ජීවිත කතාව රචනා කළ ඇන්ඩෘ මෝර්ටන් කියලා තියනවා.

 
2010 අවුරුද්දේ  විලියම් - කේට් විවාහයේදී විලියම් විසින් කේට් වෙත පළඳවනු ලැබුවේ ඩයනා කුමරියගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව. කොහොම උනත් මේ වෙනකොට නව කුමරියගේ නම  ගැන ඔට්ටු ඇල්ලීම් ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් පියවර අරන් තියනවා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top