Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
07
"පූසෝ ගැන මෙහෙම දේවල් දන්නවද?"

"පූසෝ ගැන මෙහෙම දේවල් දන්නවද?" - "පූසෝ ගැන මෙහෙම දේවල් දන්නවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,058 Views

පූසෝ කියන්නේ  අවුරුදු 8,000ක් විතර පරන සත්තු ජාතියක්.
අපේ පූස් යාලුවො පුදුම සත්තු. පූසො ලෝකෙ ඉන්න ජනප්‍රියම හුරතල්ලු  ජාතියකියලත් කියනවනේ.  

1. නිදි මතයි.

පූසො ජීවිතේ 70% නිදාගන ඉන්නේ. සමහර පූසො දවසට පැය 20ක් නිදාගන්නවා. ඒ ගොල්ලො ගොඩක් නැගිටලා ඉන්නේ උදේ පාන්දර.



2. ගෙදර හොයාගන්නේ කොහොමද?

පූසො ගෙදර හොයාගන්නේ ඉර බලලා. හැබැයි එයාගේ මොලේ මැග්නටික් සයිල කොම්පස් එකක් හැටියට වැඩ කරනව කියලත් හිතනවා.



3. මොලේ තියනවා.

පූසගේ මොලේ 90% අපේ වගේ. පූසෙක්ට ගොඩක් දේවල් මතක තියාගන්න පුලුවන්. හැබැයි බූවල්ලෙක් වගේ හිතන්න මොලයක් නෑ.



4. කැන්සර් හොයාගන තියනවා.

එක පූසෙක් එයාගේ අය්තිකාරයාගේ කැන්සර් එක හොයාගන තියනවා. මේ පූසා එයාගේ අයිතිකාරයාගේ පපුව උඩට හැමදාම පැනලා. බලනකොට පපුවේ කැන්සර් එකක් තිබිලා.




5. විසාලම පූසා.

ලෝකේ ලොකුම පූසා මීටර් 1.23ක් දිගයි. එයා 2013දී  නැති උනා. ‘ස්ටූවී’ කියන මේ පූසා ඇමරිකාවේ  හිටියේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top