Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
03
"ගැහැණු පිරිමි කරන රටක්"

"ගැහැණු පිරිමි කරන රටක්" - "ගැහැණු පිරිමි කරන රටක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,069 Views


ගැහුණු දරුවන් පිරිමි ලමුන් සේ   ඇදුම් අන්දවා ජීවත් කරවීමේ  කටයුත්තක්  පිළිබදව ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වෙයි.

ඇෆ්ගනිස්ථානය පුරා මේ වනවිට මෙම ක්‍රියාව රැල්ලක් බවට පත්වෙමින් තිබෙයි. මීට අනුව දැරියක් කුඩා කාලයේදීම පිරිමියෙකු හා සමානව ඇදුම් අන්දවා පිරිමියෙකු ලෙස වෙස් වලාගෙන සමාජයේ ජීවත් කරවයි.මීට හේතු වී ඇත්තේ ඒ ඒ පවුල්වල පවතින දරිද්‍රතාව බව විදෙස් වාර්තා කියයි

ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීතිය අනුව ගැහැණු ළමයෙකුට සීමා පැනවෙන අතර පිරිමි ළමයෙකුට නිදහසේ ජීවත් විට හැකිවෙයි.ඒ අතර ඔවුන් විවිධ රැකියා සදහා යොමුවී මුදල් ද උපයන තත්වයට පත්වෙයි.

ඇෆ්ගනිස්තානයේ පවුල් බර වැඩි ,ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ මතුවන,බොහෝ පවුල්වල ගැහැණු ළමයි පිරිමි ළමුන් සේ කොණ්ඩය කපාගෙන,පිරිමි ඇදුම ඇද පාරට බැස මුදල් හරි හම්භ කිරීමට පෙළඹෙයි. මේ ආකාරයට පිරිමි ළමුන් සේ ජීවත් වන ගැහැණු ළමුන් විවාහ වන වයස එළඹි විට පිරිමි වෙස් අතහැර දමා විවාහ වී සතුටින් පවුල් ගතකරන බවද විදෙස් වාර්තා කියයි.












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top