Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
02
"සනී ලියොන්ට හස්බන්ඩ්ගෙන් මැසරාටි"

"සනී ලියොන්ට හස්බන්ඩ්ගෙන් මැසරාටි" - "සනී ලියොන්ට හස්බන්ඩ්ගෙන් මැසරාටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,900 Views

සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් හට ඇගේ සැමියා ඇය පුදුමකරවන ත්‍යාගයක් ලෙස අලූතින් මැසරාටි කාර් රථයක් තෑගිදී තිඛෙනවා.
අධි සුඛෝපබෝගී ස්පොර්ට් කාර් එකක් ලෙස ප්‍රකට මැසරාටි ඉතාලියේ නිෂ්පාදනයකි.
සනීගේ සැමියා ඩැනියෙල් ඇයට දුන් මැසරාටි කාර් එක කළු පැහැති එකකි.
ඉතාලියේ සිට ඉන්දියාවට ආනයනය කරන ලද එම කාර් එක අසළ හා ඇතුළේ සිට සනී ලබාගත් ඡායාරූප හා ඇගේ පුදුමය දනවන වචන ට්විටර් පණිවිඩ ඔස්සේ ඇය ඇගේ පාඨකයන් සමග හුවමාරු කරගැනීම නිසා මේ වාහනය ගැන ආරංචි ඉන්දියාවේ පැතිරුණා.
එම ඡායාරූප පහතින්







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top