Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
02
"Google එකට ගිහින් එයිට් පැක් පෙන්නපු ෂාරුක්"

"Google එකට ගිහින් එයිට් පැක් පෙන්නපු ෂාරුක්" - "Google එකට ගිහින් එයිට් පැක් පෙන්නපු ෂාරුක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,633 Views

සිය ඇමරිකානු සංචාරය අතරතුර ෂාරුක් කාන්, දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන් ඇතුළු Happy New Year චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායම ගූගල් සහ ට්විටර් වෙබ් අඩවි වල ප්‍රධාන කාර්යාල වෙත ගොස් තිබුණා. ෂාරුක්ගේ  මීළ`ග චිත්‍රපටය වනHappy New Year සඳහා අන්තර්ජාල ප්‍රවර්ධන කටයුතු ගැන සාකච්ඡා කිරීමට ඔවුන් එහි ගොස් තිබුණ අතර ඔවුන් එහි පිවිසීම නිසා  චිත්‍රපටයට නොමිලේ  ප්‍රචාරයක්ද ලබාදී තිබුණා.

එම කාර්යාල ඇතුළේ සේවය කරන ඉන්දීය ඉංජිනේරුවන් ඇතුළු විශාල පිරිසක් ඔවුනගේ පැමිණීම ඉහළින් සැමරුවා.


ෂාරුක් ගූගල් වෙත ගිය අවස්ථාවේ එහි ගූගල් හැන්ග්අවුට් පහසුකම භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ සජීවී කතාබහකටද එක්වූ අතර එහිදී කාගෙත් සිත්ගත් විනෝදාත්මක කතාවක් පැවැත්වූ ෂාරුක් තමා සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙකුවීමට මේදිනවල සිහින මවන බවත් ගූගල්හි රැකියාවක් අපේක්ෂා කරන බවත් කියා සිටියා.

ඒ අතරවාරයේ ඔහු සිය ඇඳුම කැමරාවට මෑත්කර උදරයේ කට්ස් පෙන්වමින් තමාට දැන් ඒවා අටක් ඇති බව ඔප්පු කරමින් විහිළුවක් කළා.
මේ අතර ට්විටර් වෙබ් අඩවි ප්‍රධානී ඩික් කොස්ටොලෝ ෂාරුක්ව ඉහළින් පිළිගත් අතර ඔහු සමග ඡායාරූපයකටද පෙනී සිටියා.

ඔවුනගේ ගූගල් හා ට්විටර් කාර්යාල සංචාරවල ඡායාරූප එකතුවක් පහතින්














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top