Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
01
"ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය මෙන්න"(Video)

"ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය මෙන්න"(Video) - "ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය මෙන්න"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,568 Views



ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ඉදිකරමින් ඉතාලිය වාර්තාවක් තබයි.තට්ටු 12ක ගොඩනැගිල්ලක  මෙම  පිහිනුම් තටාතය  ඉදිකර තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට  පහත මාලය දක්වාම මෙම පිහිනුම් තටාකය ඉදිකර තිබේ. මේ අනුව මෙහි ගැඹුර  අඩි 137 ක් වන අතර පළල අඩි 59 කි.

   
සියලු ආකාරයේ කිමිදුම් කටයුතු, ශරීර සුවතාව සහ මුහුදු ජීවීන් නැරඹීම ආදී සියලු පහසුකම් වලින් මෙම පිහිනුම් තටාකය සමන්විත වෙයි.මෙම පිහිනුම් තටාකය පිරවීමට වතුර ගැලුම් එක්ලක්ෂ දහතුන්දහසක් වැයවන බව වාර්තා වෙයි.Y 40 Deep Joy Swimming pool ලෙස හදුන්වන් මෙම තටාකය ලොව හෝදම පිහිනුම් තටාකය වීම සදහා ඉදිකළ එකක් බව ද වාර්තා විය.

එහි වීඩියෝවක් පහතින් නරඹන්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top