Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
30
"ඉන්දියාවේ සුදු ව්‍යාඝ්‍රයා සපා කෑ තරුණයාගේ ජායාරුපය අන්තර්ජාලයට"

"ඉන්දියාවේ සුදු ව්‍යාඝ්‍රයා සපා කෑ තරුණයාගේ ජායාරුපය අන්තර්ජාලයට" - "ඉන්දියාවේ සුදු ව්‍යාඝ්‍රයා සපා කෑ තරුණයාගේ ජායාරුපය අන්තර්ජාලයට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,898 Views


ඉන්දියාවේ දිල්ලි සත්ත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත්වූ පුවත ලෝකයම කම්පා කළා. අප මේ සිද්දියේ    නවතම විඩියෝ පටය පසුගියදා වාර්තා කළා ඒ වගේම දැන් සුළු මොහොතකට පෙර ඒ මියගිය තරුණයාගේ ජායාරුපයක් අන්තර්ජාලයට එක්  උනා.
මෙන්න ඒ ජායාරුපය



මුලින්ම මාධයට ඔහු පාසල් සිසුවෙක් ලෙස වාර්තා උනත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසි හැවිරිදි කර්මාන්තශාලා සේවකයෙකු බවයි.

එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, ඔහු  සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට පැන ඇති බවයි.

අද දහවල් 1.30ට පමණ ඔහු ව්‍යාඝ්‍ර කුටියටපැන  ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් බවයි.

මෙන්න අපට වාර්තා උන ඒ සිද්දියේ වීඩියෝව




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top