Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
30
"ඔයාගේ හිත ගත්ත කෙනා අහම්බෙන්දැක්කද?මෙන්න එයාට කතා කරන විදි"

"ඔයාගේ හිත ගත්ත කෙනා අහම්බෙන්දැක්කද?මෙන්න එයාට කතා කරන විදි" - "ඔයාගේ හිත ගත්ත කෙනා අහම්බෙන්දැක්කද?මෙන්න එයාට කතා කරන විදි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,727 Views


බොහෝ වෙලාවට ඔබ ලස්සන හීන ලෝකයක ජීවත් වෙනවා ඇති. අපි කතා කල යුත්තන් හිතෙන මවාගෙන, අපි කලයුතු හැමදේම අපි කළා වගේ හැඟීමකින් ඔබ ඉන්නවා ඇති. නමුත් ඒ ලෝකය බිඳවැටුණු මොහතක, ඔබට ඔබේ ආත්ම අභිමානය නංවාගෙන කතා කල යුතු පුද්ගලයන්ට කතා කිරීමේ ක්‍රම ඔබට අවශ්‍යය වනු ඇත. ඔබ අඳුරන්නේ නැති පළමුවරට දුටු පුද්ගලයෙකුට පළමුවරට කතා කිරීමේදී ඔබට චකිතයක් අපහසුබවක් දැනෙනු ඇත.

නමුත් ඔබ එම පියවර තැබූ විට ඔබට ඒ පිලිබඳ වඩා විශ්වාසයක් දැනෙනු ඇත. පහතින් දැක්වෙන්නේ ඔබ පළමුවරට දුටු ආගන්තුකයෙකු සමග කතාබහ ආරම්භ කරන ආකාර නවයකි.

සාමන්‍යය පොඩි කතා බහක් ආරම්භ කරන්න.
ඔබට ආගන්තුක ඇයගෙන් වෙලාව අහන්න, වෙලාව ඇසීමෙන් පසු කාලගුණය සම්බන්ධව පොඩි අදහසක් පලකරන්න. එය හරිගියහොත් ඔබට ඇයගේ නම අසන්න හැකිවන අතර එසේ නොවුනහොත් ඔබට වෙලාව පමණක් දැනගෙන හැරී ඒමට සිදුවේ.




සමීක්ෂණ දත්ත එකතුකරන්නෙකු වන්න
ඔබ සමීක්ෂණයක් පවත්වන බව ආගන්තුක ඇයට පවසන්න. ඇයගෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් ඇසීම සඳහා වෙලාව වෙන්කරගන්න. එම වේලාව තුල හැකි තරම් ඇයට සමීප වෙන්න උත්සාහ කරන්න.



ශෝකාන්තයක් මවා පාන්න
හදිසියේ යමක් නැතිවූ බව පෙන්වන්න. උදාහරණයක් ලෙස ඔබේ දුරකථනය නැතිවූ බවත් එය සොයාගැනීමට ඇයගේ දුරකතනයෙන් ඇමතුමක් ලබාගත යුතු බවත් පවසන්න. එයින් ඔබට දිගු සංවාදයකට මුලපිරිය හැකිවනු ඇත.



අගයන්න ඇයව
ඇයගේ දෙයක් අගය කරන්න ඇය කියවන පොතක් , ඇය පළඳින ඇඳුමක් අගය කරන්න. තමාත් ඒවායේ රසිකයෙකු බව ඇයට කියන්න. එමගින් ඔබට කතාබහක් ආරම්භ කළහැකි වේ.



බොරු සංවාද ඇතිකරගන්න
යහළුවන් සමග ඇයට ඇසෙන ලෙස බොරු සංවාදයක් ගොඩනගන්න. එම බොරු සංවාදය ඇයට ආශාවක් ඇතිවෙන ලෙස ඇයගේ මුවට සිනාවක් නැගෙන ලෙස සිදුකරන්න. එය ඇයත් සමග කතාබහක් ආරම්භ කිරීමට උපකාර වනු ඇත.



හොරෙන් ඇහුම්කන් දීම
හොරෙන් ඇයගේ කතා බහට සවන් දෙන්න. ඇය කියන දෙකට ඔබ අසා සිටියා මෙන් ඔබටම ප්‍රතිචාරයක් ලබාදෙන්න. එවිට ඇය ඔබ කෙරෙහි අවධානය දක්වනු ඇත. එම අවධානය යහපත් එකක් කරගැනීම ඔබසතු දක්ෂතාවය වේ.



ඇයගේ ඇස් දිහා බලන්න
ඇය දිහා ඇසට ඇස හසුවන සේ කෙලින්ම බලන්න.ඇයත් ඔබ දෙස තත්පර තුනකට වඩා බලාසිටියහොත් සිනාසී ඇය ලඟට යන්න. ඔබට මෙය කිරීමට යම් ලැජ්ජාවක් ඇතිවිය හැකි නමුත් ලඟට ගොස් ඇය දැක පුරුදු බව පවසමින් කතාබහ ආරම්භ කරන්න.



ඇයගේ ඇස් දිහා බලන්න
ඇය දිහා ඇසට ඇස හසුවන සේ කෙලින්ම බලන්න.ඇයත් ඔබ දෙස තත්පර තුනකට වඩා බලාසිටියහොත් සිනාසී ඇය ලඟට යන්න. ඔබට මෙය කිරීමට යම් ලැජ්ජාවක් ඇතිවිය හැකි නමුත් ලඟට ගොස් ඇය දැක පුරුදු බව පවසමින් කතාබහ ආරම්භ කරන්න.

එයට මුහුණ දෙන්න. වාඩිවී සිටි පමණින් අපට අපගේ සිහින ලෝක වල ඇති සිහින යතාර්තයන් බවට පත්කරගත නොහැක.අලුතින් පුද්ගලයන් හමුවන්න. ඔවුන් සමග කතාබස් අරඹන්න.වසර කිහිපයකින් ඔබ සතුව රසවත් කතාන්දර ගොන්නක් ඉතුරුවනු ඇත. - See more at: http://offair.nethfm.com/article/5262#sthash.ZMELp0wR.dpuf

එයට මුහුණ දෙන්න. වාඩිවී සිටි පමණින් අපට අපගේ සිහින ලෝක වල ඇති සිහින යතාර්තයන් බවට පත්කරගත නොහැක.අලුතින් පුද්ගලයන් හමුවන්න. ඔවුන් සමග කතාබස් අරඹන්න.වසර කිහිපයකින් ඔබ සතුව රසවත් කතාන්දර ගොන්නක් ඉතුරුවනු ඇත. - See more at: http://offair.nethfm.com/article/5262#sthash.ZMELp0wR.dpuf
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top