Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
29
"සූර්යාගේ Anjaan වාර්තාවකට මුලපුරයි"(Video)

"සූර්යාගේ Anjaan වාර්තාවකට මුලපුරයි"(Video) - "සූර්යාගේ Anjaan වාර්තාවකට මුලපුරයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,019 Views


ඩොලර් මිලියන 600 ක් පමණ  වැය කොට නිපදවූ සූර්යාගේ නවතම චිත්‍රපටය වන Anjaan චිත්‍රපටය තිරගත වූ එක් සතියක් තුළ ඉන්දියානු රුපියල් 23,593,522.00 ක (ශ්‍රී ලංකා රු. 94,374,088.00) ආදායමක් උපයනු ලැබීය.

තෙලිඟු භාෂාවෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපට‘යේ අධ්‍යක්ෂවරයා වනුයේ එන්. ලින්ගුසාමි වන අතර, මෙහි ප්‍රධාන නිළිය වශයෙන් සමන්තා රුත් ප්‍රභූ රංගනයෙන් දායක වෙයි.

"මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෙම චිත්‍රපටය තෙලිඟු චිත්‍රපට අතරින් මුදල්මය වාර්තාවක් තැබීමට හැකියාවක් ඇති බවට. Anjaan චිත්‍රපටය තුළින් කතා පසුබිමට විශාල වෙනසක් කිරීමට හැකියාව ලැබුණා. වෙනත් චිත්‍රපටවල ඇති කතා සාරාංශයට එහා ගිය කතාවක් මෙහි අඩංගුවෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සූර්යාගේ වෙනස්ම විලාසිතාවන් නිසා මෙම චිත්‍රපටයට විශාල ජනප්‍රියත්වයක් ලැබී තිබෙනවා කියා මම විශ්වාස කරනවා"  යැයි මෙහි අධ්‍යක්ෂ වන ලින්ගුසාමි අදහස් දැක්වීය.
මෙන්න Official Trailer එක.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top