Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
23
යට ඇදුමෙන් ආවොත් ගොඩම තමයි..!!!!

යට ඇදුමෙන් ආවොත් ගොඩම තමයි..!!!! - යට ඇදුමෙන් ආවොත් ගොඩම තමයි..!!!!Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,942 Views

ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි. යට ඇදුමින් (seminacked) පමණක් සැරසුණු කාන්තාවන් හා පිරිමින් පිරිසක් වෙළදසළ විවෘත වන තෙක් පෝලිම් ගැසී බලා සිටියහ.තවත් සමහරු තමන්ගේ යට ඇදුම් පමණක් ඉතිරිවන තෙක් ඇගලූම් උනා දමමින් සිටියහ. අවසානයේ වෙළදසළ විවෘත වුණු පසු ඔවුහු සියලූ දෙනා එතුළට දිව ගියහ.පිස්සුවෙන් මෙන් ඔවුන් ඇදුම් තෝරමින් තම විළි වසා ගනු දැකගත හැකි වුනි.
මේ ඩෙසිගුවල් නම් ස්පාඤ්ඤ ඇගලූම් වෙළදසල් ජාලය වසරක් පාසා කි‍‍්‍රයාත්මක කරන වෙළදප‍‍්‍රචාරක වැඩසටහනකි.වෙළදසැළ නිවේදනය කරන දිනයේදී ඊට පැමිණෙන පළමු 100 දෙනාට නොමිලයේ  ඕනෑම ඇදුමක් ලබා ගත හැකිය.එකම කොන්දේසිය ඇදුම් ලබා ගැනීමට තම තමන්ගේ යට ඇදුම් වලින් සැරසී පැමිණීමයි.
පළමු සිය දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වූවන්වද වෙළදසැළේ බළධාරීන් අමතක නොකරයි.ඔවුන්ට එම දිනයේදී අන් දිනවලට වඩා සියයට 50 ක් මිල අඩුවෙන් ඇගලූම් මිලදී ගත හැකිය. මෙවර වැඩසටහන කි‍‍්‍රයාත්මක වී ඇත්තේ ඉතාලියේ වුවත් පෙර වසර වලදී එය බි‍‍්‍රතාන්‍යය ඇමරිකාව,ජපානය වැනි රටවල ඇති ඩෙසිගුවල් ජාලයට අයත් වෙළදසැල් වල කි‍‍්‍රයාත්මක කර ඇත.එළැඹෙන වසරේදී ප‍‍්‍රංශයේ පැරිස් නුවරදී මෙය කි‍‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇතැයි සදහන්

























Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top