Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
29
"Apple භයානකයිලු"

"Apple භයානකයිලු" - "Apple භයානකයිලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,041 Views


Apple වර්ගයේ ජංගම දුරකථන පෞද්ගලිකත්වයට බාධාවක් බව අනාවරණය වෙයි.

මෙම ජංගම දුරකථන මගින් කෝපි කොප්පයක් බීමට කෝපි හලට යන ස්ථානයේ සිට මහා පරිමාන මුල්‍ය ගණදෙනු සිදු කරන ස්ථානය දක්වා එම දුරකථන අයිතිකරුවා යනෙන තැන් ගැන දත්ත සටහන් කර ගැනෙන බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

Frequent Locations feature ලෙස හැදින්වෙන මෙම විශේෂාංගය යටතේ මෙලෙස ජංගම දුරකථනය දරන්නා යනෙන තැන් පිළිබදව සියලු දත්ත මෙහි සටහන් වන බව විදෙස් වාර්තා වල දැක්වෙයි.බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයෙක් වන නොයෙල් ෂාර්කි  සදහන් කර ඇත්තේ ඇපල් සමාගම මෙම දත්ත පිටතට නොදෙන බවට පාරිභෝගිකයාට පොරොන්දු වන බවයි.

නමුත් එය එසේ නොවන  බවට එම සමාගම ලබාදෙන සහතිකය කුමක් දැයි මහාචාර්ය නොයල් ෂාර්කි ප්‍රශ්න කරයි.

Apple සමාගමේ icloud දත්ත ගබඩා වලින් ප්‍රවීන නිලියන්ගේ අඩ නිරුවත් ඡායාරූප  කිසියම් පුද්ගලයෙක් විසින් සොරාගෙන අන්තර් ජාලයට මුදා හරිමින් තිබේ. මෙම සිදුවීමත් සමග Apple සමාගමේ ආරක්ෂාකාරීත්වය පිළිබදව ලොව පුරා ප්‍රශ්න කෙරෙමින් පවතියි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top