Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
29
"නෙදර්ලන්තයේ කේ.එල්.එම් ගුවන් සේවයේ බලුවැඩ"(Video)

"නෙදර්ලන්තයේ කේ.එල්.එම් ගුවන් සේවයේ බලුවැඩ"(Video) - "නෙදර්ලන්තයේ කේ.එල්.එම් ගුවන් සේවයේ බලුවැඩ"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,077 Views

නෙදර්ලන්තයේ කේ.එල්.එම් ගුවන් සේවාව මගීන් වෙත ලබා දෙන අලූත්ම පහසුකමක් පසුගියදා හඳුන්වා දුන්නා. ඒ කිසියම් ගමනාන්තයකදී ගුවන් යානයෙන් බැසයන මගීන් අමතක කර යන
වටිනා දේ මිනිත්තු
කිහිපයක් ඇතුලත අයිතිකරු සොයා ලබා දෙන සේවයකි. මේ සඳහා බඳවාගෙන ඇත්තේ පුහුණු කළ සුනඛයින්ය.
යානයේ අමතක කර යන ජංගම දුරකථන හෑන්ඩ් බෑග්, කණ්නාඩි,ඔරලෝසු ආදී විවිධ වටිනා දේ ගුවන් සේවිකාවන්ගේ පරීක්ෂාවෙන් හඳුනාගෙන ඒවාට ඉව අල්ලා දීමෙන් පසු මෙම සුනඛයින් සිය පිටේ බැඳ තිඛෙන මල්ලේ ඒවා දමාගෙන ගුවන් තොටු පළේ අයිතිකරු තවමත් රැඳී ඇතිනම් අයිතිකරු අසළටම ගෙන ගොස් එය පිරිනමන්නට පුහුණු කර ඇත.
මෙම සේවාව හඳුන්වා දෙන අලංකාර වීඩිොය් පටය පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top