Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
28
"ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද"

"ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද" - "ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,312 Views


ලෝකේ වටේ දරුනු විශේෂ හමුදා කීපයක් තියනවා. මේ සෝල්ජර්ස්ලා හිතා ගන්න බැරි ට්‍රේනිං කරනවා ඒ යුනිට්ස් වලට තෝරගන්න. මේ ලිස්ට් එකේ දරුනුම විශේෂ හමුදා පහක් තියනවා

ස්පෙට්ස්නැස්.

රශියාවේ ස්පෙට්ස්නැස් කෝස් එක පාස් වෙන්නේ සෝල්ජර්ස්ලා 5න් 1ක්. මේ කට්ටිය ට්‍රේන් කරනකොට ඇට කැඩෙනකන් ගහගන්නවා. ඊට පස්සේ ආය නැගිටල යනවා. ගොඩක් මිනිස්සු කියන විදිහට මේ මිනිස්සු ලෝකෙ ඉන්න තදම හමුදාව. ස්පෙට්ස්නැස් සෝල්ජර්ස්ලට උගන්නන්නේ වේදනාව අමතක් කරන්න නෙමෙයි – වේදනාවට ආදරේ කරන්න.



ශයටෙට් 13.

ශයටෙට් 13 ඊස්‍රයෙල් වල ඉන්න විශේශ හමුදාවක්. මේ කට්ටිය 1972 ඔලිම්පික්ස් වල ඊස්‍රයෙලි මිනිස්සු මරපු කට්ටිය ලෝකේ වටේ ගිහිල්ලා හොයාගෙන මැරුවා. ශයටෙට් 13 ‘ක්‍රව් මගා’ කියලා ක්‍රමයක් පාවිච්චි කරලා ගහනවා




ප්‍රංශේ ෆොරින් ලීජන්.

ෆොරින් ලීජන් එක පිටරට ඉන්න කට්ටිය ගන්න ආමි යුනිට් එකක්. ලීජන් එක 1831 පටන් ගත්තේ. ට්‍රේනිං පාස් වෙන්න එක වැඩක් කිලෝමීටර් 120ක් බර කිට් එකක් දාගෙන මාච් එක. ඒ කොළඹ ඉඳලා නුවර දුරක්. කොහෙන් ආවද, කවුද කියලා ලීජන් එකට වැඩක් නෑ. ලීජන් කෑම්ප් එකකට ගිහිල්ල ටෙස්ට් පාස් කරන්න පුලුවන් නම් තැනක් දෙනවා. සුදු තොප්පියෙන් ලීජන් එක අඳුර ගන්න පුලුවන්.



නේවි සීල්ස්.

ඇමරිකාවේ සීල්ස්ලා නේවි එකේ යුනිට් එකක්. මේගොල්ලො ලඟදි සොමාලි මුහුදේ මංකොල්ල කන මිනිස්සු වෙඩි තියලා නැවැත්තුවා. ට්‍රේන් කරනකොට මුහුදේ කිලෝමීටර් ගානක් පීනන්න ඕනි. ඔසාමා බින් ලාඩන් ඇල්ලුවේ සීල් යුනිට් එකක්.




එස්.ඒ.එස්.

එස්.ඒ.එස්. කියන්නේ ‘ස්පෙශල් එයා සර්විස්’. එංගලන්තේ, කැනඩා, ඕස්ට්‍රේලියා සහ නව සීලන්තේට එස්.ඒ.එස්. යුනිට්ස් තියනවා. එක ට්‍රේන්ං පාට් එකක කිලෝමීටර් 64ක් කඳු ඇතුලෙන් මාච් කරන්න ඕනි කිලෝග්‍රෑම් 20ක් උස්සගන. එස්.ඒ.එස්. සෝල්ජර්ස්ලට මූන ජනතාවට පෙන්නන්න දෙන්නෙ නෑ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top