Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
28
"iPhone 6 එක ගැන සියල්ල හෙළිවේ"(Video)

"iPhone 6 එක ගැන සියල්ල හෙළිවේ"(Video) - "iPhone 6 එක ගැන සියල්ල හෙළිවේ"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,769 Views

 
iPhone 6  නවතම දුරකථනය ඉතා කලාතුරකින් ඇද විය හැකි නමුත් එය ඉතා උසක සිට බිම වැටුනහොත් ඔරොත්තු දෙන බව සිදුකරන ලද පරීක්ෂණයකින් හොයාගෙන තියනවා.
 

"රිචඩ් රයන්" කියන්නේ  නවීන ඉලෙක්ට්‍රොනික් උපාංග සඳහා රළු පරීක්ෂණ සිදුකොට එයට දක්වන ප්‍රතිචාර මැන බලන්නෙක්. ඒ අනුව මෙයට පෙර අයි ෆෝන් 6 දුරකථනය නය්ට්‍රජන් ද්‍රව භාජනයකට දැමීම, 50-කැලිබර් උණ්ඩයකින් වෙඩි තැබීම වැනි පරීක්ෂණ සිදුකරලා තිබුනා.
 

රිචඩ් රයන්ගේ අලුත්ම පරීක්ෂණය වන්නේ අයිෆෝන් 6 දුරකථනය අඩි 7000 - 12000 අතර උසක සිට බිමට අතහැරීමයි. ෆයින්ඩ් මයි ෆෝන් ජී.පී.එස් උපාංගයද  සවිකොට ඔහු ගුවනේ සිට අයිෆෝන් දුරකථනය බිම දමා තිබුනු  අතර එය මුහුණත පොලවට සිටින සේ පොලවට වැටිලා තිබුනා. ඉදිරිපස වීදුරුව බිදුනත්  දුරකථනය ක්‍රියාත්මක තත්වයේ පවතින බව පරීක්ෂනයෙන් පසුව තහවුරු කරගෙන තිබුනා.
 
 
ඔහු විසින් සිදු කරන ලද නයිට්‍රජන් ද්‍රව පරීක්ෂණය



ඔහු විසින් සිදුකරන ලද වෙඩි තැබීමේ පරීක්ෂණය 


ඔහු විසින් ගුවනේ සිට අතහරිණු ලැබූ පරීක්ෂණය 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top