Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
26
"සුපිරි නිළි කිම් කාර්ඩේෂියන්ට ගහන හැටි"(video)

"සුපිරි නිළි කිම් කාර්ඩේෂියන්ට ගහන හැටි"(video) - "සුපිරි නිළි කිම් කාර්ඩේෂියන්ට ගහන හැටි"(video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,647 Views


ඇමරිකානු නිළි කිම් කාර්ඩේෂියන්  ප්‍රංශයේදී ප්‍රහාරයකට ලක්වෙයි.

ඊයේ පැරිස් නුවර  පැවති Paris Fashion Week හි උත්සවයකට පැමිණෙමින් සිටින අතරතුර ඇය වටකර ගෙන ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයින් අතර සිටි අයෙක් එක්වරම  ඇය වෙත කඩා පැන පහර දී තිබේ.

මෙහිදී ඇයගේ ආරක්ෂකයින් මැදිහත් වී වහාම මෙම පුද්ගලයා ඉවත් කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් කිම් කාර්ඩීශියන් ට  කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වෙයි

අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top