Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
25
"ජීවිතය දිගු කරගන්න ක්‍රම 5ක්"

"ජීවිතය දිගු කරගන්න ක්‍රම 5ක්" - "ජීවිතය දිගු කරගන්න ක්‍රම 5ක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,769 Views

අමරණීය වෙන එක ගැන අපි චිත්‍රපට වලින් සහ විද්‍යාත්මක කතා වලින් කියවන්න,බලන්න,හොයන්න ආසයි.ඒ හැමෝම තමාගේ ජීවිතයට ගොඩාක් ආදරේ නිසා.
ජෙලි ෆිෂ් මාර්ගයෙන් මිනිසාට අමරණීය විය හැකි දැයි පර්යේෂණ සිදු කරන බවත් අප මීට පෙර ෂා Gossips තුලින් වාර්තා කළා.ඒ වගේ පර්යේෂණ මිනිසාගේ අවධානයට යොමු උනාට තාමත් පර්යේෂණ මට්ටමේ තමයි තියෙන්නේ

කොහොම උනත් මෙන්න දිගු කාලයක් ජීවත් වෙන්න අනුගමනය කරන්න ඕන දේවල්

ඒ නිසා මේ ගැන දිගු කලක් පර්යේෂණ කරපු විද්‍යාඥයො පිරිසක් ජීවිතය දිගු කරගන්න වෙනස් කරගත යුතු ජීවන චර්යා 5ක් හඳුනාගෙන තිබෙනව. මේ මගින් අපේ ජීවිතය හෘදයාභාධ නිසා අකාලයේ අහිමිවීම 80%න් අඩුකරගන්න පුළුවන්ලු.


1. උදරය ලිහිල්ව තබාගැනීම

2. මත්පැන් පානය අවම කිරීම

3. දිනකට මිනිත්තු 40 වත් ඇවිදීම

4. ආහාරයට ගන්නා පළතුරු සහ එළවළු ප්‍රමාණය වැඩි කිරීම

5. දුම් පානය නතර කිරීම


දුම්පානය නතරකිරීමෙන් හෘදයාභාධ ඇතිවීමේ සම්භාවිතාව 36%න් ද, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් 25%න් ද අඩු කරගන්න පුළුවන්. ඉන අඟල් 38ට වඩා අඩු කරගන්න පුළුවන්නම් එය 13%ක පිටිවහලක්. දිනකට මිනිත්තු 40ක් බයිසිකල් පැදීම හෝ ඇවිදීම මගින් මේ අවධානම 7%න් අඩු කරගන්න ඔබට පුළුවන්. මත්පැන් පානය අවම කිරීම මේ සඳහා 8%ක අනුබලයක් ලබා දෙනව.

ස්වීඩනයේ පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සඳහා පුද්ගලයින් 20271ක් වසර 11ක් තිස්සේ  අධ්‍යනය කළ බව ස්ටෙක්හෝම්ස්හි කැරොලින්ස්කා ආයතනයේ මහාචාර්ය ඇග්නෙටා ඇකෙසන් මහතා පවසනවා. මේ සඳහා රටවල් කිහිපයක පර්යේෂකයින් සහභාගී වී තිබෙනවා


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top