Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
25
"සුදු ව්‍යාඝ්‍රයාට ගොදුරු වූ පුද්ගලයාගේ නවතම වීඩියෝව - කලින් පල වූ වාර්තා වෙනස් වේ"(Video)

"සුදු ව්‍යාඝ්‍රයාට ගොදුරු වූ පුද්ගලයාගේ නවතම වීඩියෝව - කලින් පල වූ වාර්තා වෙනස් වේ"(Video) - "සුදු ව්‍යාඝ්‍රයාට ගොදුරු වූ පුද්ගලයාගේ නවතම වීඩියෝව - කලින් පල වූ වාර්තා වෙනස් වේ"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,126 Views


ඉන්දියාවේ දිල්ලි සත්ත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පුද්ගලයෙකු  ඊයේ ජීවිතක්ෂයට පත්ව උනා.අප මේ පිලිබදව ෂා Gossipps තුලින් වාර්තාකලා. මේ සිද්දියේ නවතම විඩියෝ පටය තමා මේ.
මුලින්ම මාධයට ඔහු පාසල් සිසුවෙක් ලෙස වාර්තා උනත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසි හැවිරිදි කර්මාන්තශාලා සේවකයෙකු බවයි.

එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, ඔහු  සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට පැන ඇති බවයි.

අද දහවල් 1.30ට පමණ ඔහු ව්‍යාඝ්‍ර කුටියටපැන  ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top