Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
24
"දීපිකාගේ ලැම තවමත් උණුසුම්"

"දීපිකාගේ ලැම තවමත් උණුසුම්" - "දීපිකාගේ ලැම තවමත් උණුසුම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,478 Views


ඉන්දියාවේ ප්‍රමුඛ ජාතික පුවත්පතක් හා එරට ජනප්‍රිය බොලිවුඩ් නිළියක අතර පසුගිය දිනවල ඇති වූ උණුසුම් තත්ත්වය තවමත් නිමාවට පත්ව නොමැති බව වාර්තා වෙයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත විසින් දීපිකා පදුකෝනේගේ ලැම විදහා දක්වමින් සිය ට්විටර් අඩවියේ පළ කළ ඡායාරූපයක් හා එහි සඳහන් වූ අදහස මෙම ගැටුමට හේතු විය.

මින් කෝපයට පත් දීපිකා මෙන්ම තවත් බොලිවුඩ් තාරකාවන් මීට දැඩි විරෝධතාවක් දැක්වූ අතර, එය කාන්තාවන්ට කරන නිග්‍රහයක් බව පැවසීය.

නමුත්, මේ කාරණය එතරම් බරපතල ලෙස නොගත් ටයිම්ස් පුවත්පත, දීපිකාගේ සුන්දරත්වය පිළිබඳ සැමට කියා පෑමට එවැන්නක් කළ බවත් පැවසීය.  

මින් සෑහීමකට පත් නොවූ පදුකෝනේ සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, තම ශරීරය ගැන වර්ණනා කිරීම ගැටලුවක් නොවුණත්, තිරයෙන් පිටතදී ගැහැණියකට ගෞරව කිරීමට ඕනෑම අයෙකුගේ කටයුතු කළ යුතු බවයි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top