Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
24
"සුදු ව්‍යාඝ්‍රයෙකුට දිල්ලි පාසල් ශිෂ්‍යයෙකු බිලි(Video)"

"සුදු ව්‍යාඝ්‍රයෙකුට දිල්ලි පාසල් ශිෂ්‍යයෙකු බිලි(Video)" - "සුදු ව්‍යාඝ්‍රයෙකුට දිල්ලි පාසල් ශිෂ්‍යයෙකු බිලි(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,980 Views

ඉන්දියාවේ දිල්ලි සත්ත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, එම ශිෂ්‍යයා සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට වැටුණු බව ය.

අද දහවල් 1.30ට පමණ එම සිසුවා ව්‍යාඝ්‍ර කුටියට වැටී ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් හෙයින් ඔහු ලිස්සා වැටුණු බව ය.

එසේ මිය ගොස් ඇත්තේ, 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top