Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
23
"iPhone 6 එකකට නංගිව දුන්න අයියෙක් "

"iPhone 6 එකකට නංගිව දුන්න අයියෙක් " - "iPhone 6 එකකට නංගිව දුන්න අයියෙක් "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,701 Views

සිය නැගණිය විවාහ  කර දීම සදහා  දෑවැද්ද ලෙස iPhone 6 එකක් ලබාගත් පුද්ගලයෙක් ගැන සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

සෞදි සම්ප්‍රදායට අනුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලියට දෑවැද්ද ලබාදෙන අතර මෙහිදී මනාලියගේ පියාට සහ සහෝදරයාට ද ඇතැම් තෑගි ලබාදිය යුතු වෙයි.මෙම තෑගි ඉල්ලා සිටීමේ අයිතිය  තරුණියකගේ  පියාට සහ සොහොයුරාට හිමිව තිබේ.

මෙම අයිතිය තහවුරු කරමින් එක්තරා පුදාගලයෙක් සිය නැගණිය විවාහ කර ගැනීමට පැමිණි පුද්ගලයාගෙන් iPhone 6  එකක් ඉල්ලා ඇති අතර ඔහුගේ පියා ඉල්ලා ඇත්තේ මුදල් බව විදෙස් වාර්තා කියයි.

පසුව මෙම පුද්ගලයා iPhone 6  එකක් ලබාදීමට මේ වනවිට එකග වී ඇති අතර නුදුරේදීම මෙම තරුණියගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත බව ද සෞදි වාර්තා කියයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top