3,327 Views
හොලිවුඩය විතරක් නෙමෙයි මුළු ලෝකයේම ජනප්‍රිය තරුවක් ජස්ටින් බීබර්.සෙලීනා ගෝමස් කියන්නේ ඔහුගේ පෙම්වතිය. මේ අශ්‍රයට දැනට අවුරුදු 2 විතර වෙනවා. නමුත් දැන් මෙම ඇසුර නතර කරන්නට ජස්ටීන් වගේම සෙලීනාත් කැමත්ත පළකරලා. මීට හේතු වශයෙන් මොවුන් දෙදෙනාම පවසන්නේ පවතින රාජකාරී බහුල තමන්ගේ ජීවිතවල ආදරය කිරීමට කාලය වෙන් කර ගැනීම ගැටළුවක් බවයි. ඒ නිසාම ආදර සම්බන්දතාවය නැවැත්වීමට දෙදෙනාම සිතු බවයි විදේස් මාධ්‍යන්ට ඔවුන් සදහන් කලේ.