Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
19
"මඩ Photo ව්‍යාපාරයක්"

"මඩ Photo ව්‍යාපාරයක්" - "මඩ Photo ව්‍යාපාරයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,489 Views


මහා මාර්ගය කැඩී බිදී ඇති තැන්වල ජලය පිරුණු ස්ථාන  වලින් සිය ජල අවශ්‍යතාව පිරිමසාගන්නා  පිරිසක් ලිතුවේනියාවේ ඉන්නවා

ලිතුවේනියාවේ දෙවන විශාලතම නගරය වන කුනාස් නගරයේ පිරිසක් මෙලෙස මහා මාර්ගය කැඩී ඇති තැන්වලින් ස්නානය කරනවා. එම වලවල්වල මසුන් දඩයම් සහ ,පිහිනුම් කටයුතුත් කරනවා.

මේ සියල්ල සැබෑවට නොකළද ඔවුන් එය කරන ආකාරය නිරූපනය කරමින් අන්තර්ජාලය වෙත ඡායාරූප කිහිපයක් යොමු කරලා තියනවා.

පිහිනුම් ඇදුම්වලින් සැරසුන කිහිප දෙනෙක් පාරේ වතුර වළකට පැන පිහිනීමට සැරසෙන ආකාරය ආදී ක්‍රියාකරකම් නිරූපනය කරමින් මෙම ඡායාරූප පෙළ ලබාගෙන ඇත්තේ අදාල මාර්ගය සැකසීම පිළිබදව බලධාරීන්ගේ අවධානය දිනා ගැනීම සදහා බව විදෙස් වාර්තා සදහන් කරනවා.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top