Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
18
"මව්වරුන් දෙදෙනෙකුට දාව එක දරුවෙක්"

"මව්වරුන් දෙදෙනෙකුට දාව එක දරුවෙක්" - "මව්වරුන් දෙදෙනෙකුට දාව එක දරුවෙක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,490 Views

මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියකගැන බ්‍රසීලයෙන් වාර්තා වුනා.

දකුණු අමෙරිකානු කලාපයේ මව්වරුන් දෙදෙනෙකුට දාව උපත ලැබූ බවට ලියාපදිංචි කළ පළමු දරුවා වන්නේ, මෙම දැරියයි.

බ්‍රසීලයේ අධිකරණයකින් එම බිළිඳියගේ මව්වරුන් ලෙස 26 හැවිරිදි Fernanda Batagli Kropenski සහ 27 හැවිරිදි Mariani Guedes Santiago නම් කරනු ලැබූ බව O Globo වෙබ් අඩවිය පවසනවා

ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම මත දැරිය බිහි කිරීම සඳහා දායක වී ඇත්තේ, ඔවුන්ගේ හිතවතෙකු වූ Luis Guilherme Barbosa නමැත්තෙකි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top