Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
18
"සමනලයින් පවා වසඟ කල බට නළාව"(Video)

"සමනලයින් පවා වසඟ කල බට නළාව"(Video) - "සමනලයින් පවා වසඟ කල බට නළාව"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,668 Views


ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති 29 හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.

ඩෙන්මාර්කයේ ඔඩෙන්ස්හි පැවති Carl Nielsen International Flute Competition නමැති තරගය අතරතුර මෙම සිද්ධිය සිදුවී තිබේ.

සමනලයා නළල මත වැසීමෙන් පසු ඒ මත ඇවිදීම නිසා Yuki Ota ට සිය වාදනය නිවැරදිව කිරීම අභියෝගයක් විය.

ඇය හිස ගසමින් සමනලයා ඉවත් කිරීමට උත්සහ කළ ද සමනලයා ඇය අතහැර නොගියේ ය.

කෙසේ වෙතත්, Yuki Ota එම සිද්ධියෙන් සිය ඒකාග්‍රතාව බිඳ වැටීමට ඉඩ නොදිණි.

එම වාදන තරගයේ විනිශ්චය කරුවන් පවසන්නේ, වාදනය අතරතුර සමනලයා නළල මත වැසීම ත්, සමනලයාගේ බාධා කිරීම් මධ්‍යයේ නිවැරදිව බට නළාව වාදනය කිරීම ත් පුදුමසහගත බව ය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top